Asia Cup අවසන් තරගය පාවාදීමක්? පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්!
කොලඹදී පැවති ආසියානු කුසලාන අවසන් මහා තරඟය පාවා දීමක් සිදුව ඇත්දැයි විමර්ෂණයක් කරන ලෙස ඉල්ලමින් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබේ.
මෙම පැමිණිල්ල කර ඇත්තේ අල්ලස දූෂණ නාස්තිය ට එරෙහි පුරවැසි බලය සංවිධානය විසිනි.
අවසන් මහා තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අඩු ලකුණු සංඛ්‍යාව දැවී යාම දැඩි සැකයක් ඇති බවත්, මෙම තරගයේ කාසිය වාසිය දිනු අවස්ථාවේ පටන්ම සැකසහිත අවස්ථා මතුව ඇති බවත් සංගමයේ සභාපති ජාමුනි කම්මුනි තුෂාර මහතා තම පැමිණිල්ල මගින් කියා සිටියි.
මීට පෙර පැවති 2003, 1999 ලෝක කුසලාන තරඟාවලිය ශ්‍රී ලංකා පිල ලද පරාජයන් පිළිබඳව තරඟ පාවා දී ඇත්දැයි පිළිබඳව විමර්ශන කරන ලෙස ඔහු ඉල්ලා ඇත.
අවසන් මහා තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අඩු ලකුණු සංඛ්‍යාව දැවී යාම දැඩි සැකයක් ඇති බවත්, මෙම තරගයේ කාසිය වාසිය දිනු අවස්ථාවේ පටන්ම සැකසහිත අවස්ථා මතුව ඇති බවත් සංගමයේ සභාපති ජාමුනි කම්මුනි තුෂාර මහතා තම පැමිණිල්ල මගින් කියා සිටියි.
මීට පෙර පැවති 2003, 1999 ලෝක කුසලාන තරඟාවලිය ශ්‍රී ලංකා පිල ලද පරාජයන් පිළිබඳව තරඟ පාවා දී ඇත්දැයි පිළිබඳව විමර්ශන කරන ලෙස ඔහු ඉල්ලා ඇත.
Asia Cup අවසන් තරගය පාවාදීමක්? පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්!
2023-09-19T10:15:00+05:30
Gossip Lanka Hot News