gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය ත‍්‍රස්ත නායකයෙක් ලංකාවේදී අත්අඩංගුවට!

ඉන්දියාවේ සිදුව ඇති ත්‍රස්තවාදී ක්‍රියා හා අපරාධ රැසක් සම්බන්ධයෙන් ඉන්දියාවට අත්‍යවශ්‍ව සිටි ත්‍රස්තවාදියෙක් ‍ශ‍්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ඉන්දියාවට පිටුවහල් කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

මීට වසරකට පමණ පෙර බංග්ලාදේශයේ දී ව්‍යාජ ගුවන් බලපත්‍රයක් යොදාගනිමින් ශ්‍රී ලංකාවට පැමිණ ව්‍යාපාරිකයෙකු ලෙස මෙම පුද්ගලයා පෙනී සිටිමින් රහසිගතව කටයුතු කර තිබේ.

ඉන්දීය ආරක්ෂක අංශ හා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදුකරන ලද විශේෂ බුද්ධි මෙහෙයුමකින් පසු මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඉන්දීය ආරක්ෂක අංශ වෙත භාරදී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka