gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් විශ්වාසභංග දෙකක් ගෙන ඒමේ තීරණයක්!

මෙවර විපක්ෂයේ අවධානය යොමු වී ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යවරයාට සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයාට විශ්වාසභංගයක් ගෙන ඒම පිළිබඳව බව වාර්තා වෙනවා. එම විෂය ක්ෂේත්‍රයන් ත්‍රිත්වය පරිහානියට යමින් පවතින නිසා විපක්ෂයේ අවධානය ඒ පිළිබඳව යොමු වී ඇති බවයි පැවසෙන්නේ.

මේ පිළිබඳව නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් අවධානය යොමු කර ඇති බව වාර්තා වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පසුගියදා මාතරදී පැවති නිදහස ජනතා සභාවේ ජන හමුවකදී මේ පිළිබඳව අදහස් දැක්වීමක් සිදුකර තිබුණා.

ඒ මහතා පවසා සිටින්නේ ජනතාවගේ පැත්තේ සිට ගනිමින් පාර්ලිමේන්තුව තුළ සිදු කළ හැකි කාර්යය සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂය ලෙස යම් සාකච්ඡාවක් සිදු කරගෙන යන බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka