ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට හා රියදුරන්ට එම වාහනවල ජනාධිපති ලේකම් කාර්යාලයේ නාම පුවරුව ප්‍රදර්ශනය නොකරන ලෙසට දැනුම්දී ඇති බව වැඩබලන ජනාධිපති ලේකම්වරිය සඳහන් කරයි.
එම නාම පුවරු ප්‍රදර්ශනය කරන ඕනෑම වාහනයක් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ වාහන නොවන බවත් ඒවා මහජනතාව රැවටීමට උත්සාහ කරන ව්‍යාජ උත්සාහයක් බවත් වැඩබලන ජනාධිපති ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.