“මට මිනී මරලා ඇමති කෙනෙක් වෙන්න ඕනේ නැහැ – මම එහෙම එවුන් එක්ක ඉන්නෙත් නැහැ” – පාස්කු ප්‍රහාරය ගැන ඉන්දික කියපු සැර කතාව (VIDEO)
තමන්ට මිනිසුන් මරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් වීමට අවශ්‍ය නැති බවත් තමාට රජයක් ලබා ගැනීමට අවශ්‍ය නැති බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළා.
ඒ මහතා මෙම අදහස් පළ කළේ අද (21) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.
එවැනි සිතුවිල්ලක් තිබෙන පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් තමන් ඒ උදවිය සමඟ පාර්ලිමේන්තුවේ වාඩි වීමට සූදානම් නැති බවද කියා සිටියා.
තමා දේශපාලනය සිදු කරන්නේ ගමේ මිනිසුන් තමන්ව දේශපාලනයට තෝරා ගත් නිසා බවත් බෞද්ධ මිනිසුන් දේශපාලනයට තෝරා ගත් නිසා බවත් ද කියා සිටියා.
ඒ මහතා මෙම අදහස් පළ කළේ අද (21) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.
එවැනි සිතුවිල්ලක් තිබෙන පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් තමන් ඒ උදවිය සමඟ පාර්ලිමේන්තුවේ වාඩි වීමට සූදානම් නැති බවද කියා සිටියා.
තමා දේශපාලනය සිදු කරන්නේ ගමේ මිනිසුන් තමන්ව දේශපාලනයට තෝරා ගත් නිසා බවත් බෞද්ධ මිනිසුන් දේශපාලනයට තෝරා ගත් නිසා බවත් ද කියා සිටියා.
“මට මිනී මරලා ඇමති කෙනෙක් වෙන්න ඕනේ නැහැ – මම එහෙම එවුන් එක්ක ඉන්නෙත් නැහැ” – පාස්කු ප්‍රහාරය ගැන ඉන්දික කියපු සැර කතාව (VIDEO)
2023-09-21T14:26:00+05:30
Gossip Lanka Hot News