gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මව හා දියණියක් දුෂණ කර මැරුවාලු... පාර්ලිමේන්තු මන්ත‍්‍රීට මරණ තර්ජන දුරකථන ඇමතුම්!

තමන්ට පසුගිය දින කිහිපය තුළ මරණ තර්ජන එල්ල කරමින් නිර්නාමික දුරකථන ඇමතුම් ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා සඳහන් කරයි. ඔහු පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ තම ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසයි.

ගතවූ දින දෙකක කාලයේදී තමාට ජංගම දුරකථන මාර්ගයෙන් සහ කෙටි පණිවුඩ මාර්ගයෙන් මෙම මරණ තර්ජන එල්ල කරමින් ඇති බවද ඔහු සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර බව ද හෙතෙම කියා සිටියේය.

1989දි මවක් හා දියණියක් දූෂණය කර මරා දැමූ බව පවසමින් තමනට එරෙහිව සමාජ ජාල වලට සටහන් මුදාහැර ඇති බවත් පැවසූ මන්ත්‍රීවරයා 1989දී තමන්ගේ වයස අවුරුදු අටක් පමණක් බවද සදහන් කලේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka