මඩකලපු විශ්වවිද්‍යාලය යළිත් හිස්බුල්ලාට දෙයි!
යුද හමුදාව භාරයේ පැවැති මඩකලපුව විශ්වවිද්‍යාලය අද (20) එහි නිර්මාතෘ වන හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා වෙත නීත්‍යානුකූලව භාර දී තිබෙනවා.
2019 වසරේ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මෙම මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය යුද හමුදාවේ පාලනය යටතට පැවැරීමට තීරණය කෙරුණා.
2019 වසරේ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මෙම මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය යුද හමුදාවේ පාලනය යටතට පැවැරීමට තීරණය කෙරුණා.
හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් කළ ඉල්ලීමකට අනුව යුද හමුදාව විසින් මෙම විශ්වවිද්‍යාලය යළි පවරා දී ඇති බවයි වාර්තා වෙන්නේ
Source – A5 News
Source – A5 News
මඩකලපු විශ්වවිද්‍යාලය යළිත් හිස්බුල්ලාට දෙයි!
2023-09-20T15:21:00+05:30
Gossip Lanka Hot News