මහින්දානන්දගෙන් චැනල් ෆෝ නාළිකාවට ප්‍රබල ප්‍රහාරයක්! අලි බොරුවක්! පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු හෙළිදරව් කරපු මව්ලානාට සල්ලි ආපු හැටි හෙළිකරයි!
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාළිකාව විකාශය කිරීමට නියමිත වීඩියෝව පිළිබදව මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය.
එහිදී ඒ මහතා කියා සිටියේ මේ පිළිබදව තොරතුරු කියන මව්ලානා නැමැති පුද්ගලයා හට ලක්ෂ ගණන් මුදල් ලැබී ඇති බවකි.
එහිදී ඒ මහතා කියා සිටියේ මේ පිළිබදව තොරතුරු කියන මව්ලානා නැමැති පුද්ගලයා හට ලක්ෂ ගණන් මුදල් ලැබී ඇති බවකි.
මහින්දානන්දගෙන් චැනල් ෆෝ නාළිකාවට ප්‍රබල ප්‍රහාරයක්! අලි බොරුවක්! පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු හෙළිදරව් කරපු මව්ලානාට සල්ලි ආපු හැටි හෙළිකරයි!
2023-09-05T21:32:00+05:30
Gossip Lanka Hot News