”ජීවිතයේ ලබපු මිලේච්ඡතම අත්දැකීම අත් විඳලා, ඔයා මේ ලබලා දුන්නේ ජීවිතයේ ඉහළම ජයග්‍රහණයයි…”- දියණියගේ උසස් පෙළ ප්‍රතිඵල ගැන මන්ත්‍රී තාත්තා තැබූ සංවේදි සටහන
ඊයේ උසස්පෙළ දරුවන්ගේ විභාග ප්‍රතිඵල නිකුත් වුණා.
ඒ ප්‍රතිඵල අතර ලංකාවෙන්ම පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා ආදී දක්ෂයින්ගේ නම් කියවෙද්දි, විවිධ වූ දුෂ්කරතා මැද විභාගයට මුහුණ දීලා ජයග්‍රහණ ලද දරුවන් ගැනත් ඉහළින්ම කිය වුණා.
ඒ ප්‍රතිඵල අතර ලංකාවෙන්ම පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා ආදී දක්ෂයින්ගේ නම් කියවෙද්දි, විවිධ වූ දුෂ්කරතා මැද විභාගයට මුහුණ දීලා ජයග්‍රහණ ලද දරුවන් ගැනත් ඉහළින්ම කිය වුණා.
”ජීවිතයේ ලබපු මිලේච්ඡතම අත්දැකීම අත් විඳලා, ඔයා මේ ලබලා දුන්නේ ජීවිතයේ ඉහළම ජයග්‍රහණයයි…”- දියණියගේ උසස් පෙළ ප්‍රතිඵල ගැන මන්ත්‍රී තාත්තා තැබූ සංවේදි සටහන
2023-09-05T22:16:00+05:30
Gossip Lanka Hot News