gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘සමාජ මාධ්‍ය වාරණය කරන්න ඕනේ නෑ! කාටත් විවේචනය කරන්න අයිතිය තියෙනවා! මට ඕන දෙයක් කියපුදෙන්! මට නම් ප්‍රශ්නයක් නෑ!’ - මහින්ද සමාජ මාධ්‍ය වෙනුවෙන් පෙනී සිටී! (VIDEO)

සමාජ මාධ්‍ය වාරණය කළ යුතු නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ ‘සමාජ මාධ්‍ය වාරණය කරන්න ඕනේ නෑ. කාටත් විවේචනය කරන්න අයිතිය තියෙනවා. මට ඕන දෙයක් කියපුදෙන්. මට නම් ප්‍රශ්නයක් නෑ.’ යැයි කියාය.

කෙසේවෙතත් ‌පසුගිය දිනෙක මාධ්‍ය හමුවකට එක්වූ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයකු වන එස්.එම්. චන්ද්‍රසේන මහතා කියා සිටියේ සමාජ මාධ්‍ය යම් පාලනයක් සිදුකළ යුතු බවකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka