gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට අද පාර්ලිමේන්තුවේ නෝ හෙල්ලුම්!

ආණ්ඩු පක්ෂයේ සියළු මැති ඇමතිවරුන්ට අද දිනය පුරා පාර්ලිමේන්තුවේ සිටීම අනිවාර්ය කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කාර්යාලය හරහා දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔවුන්ට මේ බව දැනුම් දී ඇතැයි වාර්තාවේ.

අද පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම පැවැත්වෙන බැවින් මෙම නියෝගය ලබාදී ඇති බවද සඳහන්.

විදෙස් සංචාරවල නිරත මැති ඇමැතිවරුන්ටද මෙම පණිවිඩය ලබා දී ඇති වාර්තා වේ.

යම් ලෙසකින් අද දිනයේ පාර්ලිමේන්තු පැමිණීමට නොහැකි මැති ඇමතිවරුන් ඒ බව ජනාධිපති කාර්යාලය දැනුවත් කල යුතු බවද දැනුම් දී තිබෙනවා.

දේශපාලන වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka