කෙහෙලිය බලය තහවුරු කරගනී! විශ්වාසභංගය පරාදයි!
විපක්‍ෂය විසින් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ආ තිබූ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 40කින් පරාජයට පත්විය.
යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් ලැබුනු පක්ෂව හිමිවූයේ ඡන්ද 73කි.
යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් ලැබුනු පක්ෂව හිමිවූයේ ඡන්ද 73කි.
කෙහෙලිය බලය තහවුරු කරගනී! විශ්වාසභංගය පරාදයි!
2023-09-08T20:24:00+05:30
Gossip Lanka Hot News