පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ පාර්ලිමේන්තු සභාගර්භය තුල නිමල් ලන්සා,කාවින්ද ජයවර්ධන,උද්දික ප්‍රේමරත්න සහ මොහොමඩ් මුසම්මිල් යන මන්ත්‍රීවරුන් ආගිය තොරතුරු කතාකරමින් සිටින අතරතුර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සභාගර්භයට ඇතුළු වුණා.
මහලේකම් කමින් අයින් කරපු දයාසිරිගේ මුනටම මෛත්‍රිපාල කිව්ව කතාව
2023-09-08T13:57:00+05:30
Gossip Lanka Hot News