gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිවුර ඇතුලේ ඉන්න අපටත් ලිංගිකත්වය අවශ්‍යයි - කාව්‍ය විශාරද හිනිදුම සරණසිරි හිමි

සිවුර ඇතුළේ සිටින පුද්ගලයාටද ලිංගිකත්වය අවශ්‍ය බව පූජ්‍ය හිනිදුම සරණසිරි හිමියෝ සඳහන් කරති.

මෙලොව සියලු සත්ත්වයන්ට ලිංගිකත්වය අවශ්‍යතාවයක් බවත් ආහාර සෞඛ්‍ය මෙන්ම ලිංගිකත්වය ද අත්‍යවශ්‍ය බව උන්වහන්සේ කියා සිටිති.

නමුත් වරද ඇත්තේ ලිංගිකත්ව පාඩම නිවැරදි ලෙස සමාජයට උගන්වා නොතිබීම බවද උන්වහන්සේ තව දුරටත් කියා සිටිති.


අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවේදී එහිමියෝ මෙම අදහස් පළ කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka