ජනාධිපතිවරණයට තව හරියටම අවුරුද්දයි
මීලඟ ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් අවසානය සහ ඔක්තෝබර් 17 දින අතර පැවැත්විය යුතුව තිබේ. පසුගිය මාර්තු 09 වෙනි දින පැවැත්වීමට නියම කර තිබූ පළාත් පාලන මැතිවරණය දින නියමයක් නැතිව කුමන්ත්‍රණකාරී ලෙස කල් දමා තිබෙන පසුබිමක ජනාධිපතිවරණයද එලෙසම කුමන්ත්‍රණකාරී ලෙස නොපවත්වා සිටීවි දැයි ඇතැම් පිරිස් බිය පළ කරති.
එම බිය පළ කිරීමට පදනමක් නැති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ලබන වසරේ (2024) ඔක්තෝබර් 17 වෙනි දින වනවිට අනිවාර්යයෙන්ම නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගෙන තිබිය යුතු බවත් නීති විශාරදයන් පෙන්වා දෙති.
එම බිය පළ කිරීමට පදනමක් නැති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ලබන වසරේ (2024) ඔක්තෝබර් 17 වෙනි දින වනවිට අනිවාර්යයෙන්ම නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගෙන තිබිය යුතු බවත් නීති විශාරදයන් පෙන්වා දෙති.
ජනාධිපතිවරණයට තව හරියටම අවුරුද්දයි
2023-09-29T13:52:00+05:30
Gossip Lanka Hot News