දින 90ක පොලිස් රැඳවුම් භාරයේ සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ පාතාල සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන ගනේමුල්ලේ සංජීව අත්අඩංගුවට ගැන ගැනීමේ සැලසුම සකස් කළේ තමන් විසින් බව ව්‍යාපාරිකා හරිනි විජයරත්න මහත්මිය සඳහන් කරයි.
ගනේමුල්ලේ සංජීව විසින් ඩුබායි සිට තමන්ට දුරකථනයෙන් අමතා මරණ තර්ජනය කර ලද තොරතුරු තමන් විදෙස් බුද්ධි අංශයට ලබා දුන් බවත් ඒ හරහා මෙම සැලසුම සකස් කරන ලද බවත් ඇය කියා සිටියි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කරයි.
තවත් පාතාල නායකයෙකු විවිධ පාතාල මැරයන් දමා තමන් ඝාතනය කිරීමට උත්සාහ කරන බවත් කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි තම ගොඩනැගිල්ලක් බලෙන් අල්ලා ගෙන එහි පාතාල තිප්පොළක් ඔහු විසින් බිහිකර තිබූ බවත් ඇය කියා සිටියි.
මෙම පුද්ගලයා පාර්ලිමේන්තුවේ ඩීල් වලට ප්‍රසිද්ධ ඇමති කෙනෙක් අල්ලාගෙන සිටින බවත් ඇය තවදුරටත් එහිදී කියා සිටියාය.