හිටපු මන්ත‍්‍රී රක්‍ෂිත ඉඩම් අක්කර 165ක් අල්ලාගෙන
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් බලහත්කාරයෙන් අල්ලා ගන්නා ලද බව කියන ඉඩම් අක්කර 165 ක් වන සංරක්ෂණ ජනරාල් වරයා වෙත වහාම ආපසු භාරදීමට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
වනාතවිල්ලූව වීරක්කොඩි චෝලෙයි රක්ෂිත වනාන්තරයට අයත් අක්කර 165 ක ප්‍රදේශයක් මෙසේ ආපසු බාරදීමට නියෝග කර ඇත.
වනසංරක්ෂණ ජෙනරාල්වරයා වෙනුවෙන් පුත්තලම අඩවි වන නිලධාරි වරයා කර ඉල්ලීමක් පිලිගනිමින් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
වනාතවිල්ලූව වීරක්කොඩි චෝලෙයි රක්ෂිත වනාන්තරයට අයත් අක්කර 165 ක ප්‍රදේශයක් මෙසේ ආපසු බාරදීමට නියෝග කර ඇත.
වනසංරක්ෂණ ජෙනරාල්වරයා වෙනුවෙන් පුත්තලම අඩවි වන නිලධාරි වරයා කර ඉල්ලීමක් පිලිගනිමින් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
හිටපු මන්ත‍්‍රී රක්‍ෂිත ඉඩම් අක්කර 165ක් අල්ලාගෙන
2023-09-01T17:55:00+05:30
Gossip Lanka Hot News