අෂ්ටඵල බොධියේ සිල් ඇත්තන්ට ‘නිල් කටරොළු මලින් උපන් මුනින්ද‍්‍රයාණෙනි’ වයයි
පෙරේදා ට යෙදී තිබූ නිකිනි පෝය දිනයේ කතරගම පූජා භූමියේ සීල සමාදාන වැඩසටහනක් අතරවාරයේ ශබ්ද විකාශන යන්ත්‍රයක් මගින් මුනින්ද්‍රයනි ගීතය වාදනය වී තිබේ.
අෂ්ඨඵල බෝධිය අසල රාත්‍රී සිල් ගත් පිරිස බෝධිපූජා කියමින් වන්දනා කරද්දී එහි ශබ්ද විකාශන යන්ත්‍රයෙන් මෙම ගීතය වාදනය වී ඇත.
‘නිල් කටරොළු මලින් උපන් මුනින්ද‍්‍රයාණෙනි’ ගීතය එහිදී වාදනය වී ඇති අතර හි සිටි තරුණ තරුණ පිරිසක් අදාළ බෆල් යන්ත්‍රය ජංගම දුරකථන මාර්ගයෙන් මෙම ගීතය සම්බන්ධ කර ඇති බවද හෙළිවී තිබේ.
අෂ්ඨඵල බෝධිය අසල රාත්‍රී සිල් ගත් පිරිස බෝධිපූජා කියමින් වන්දනා කරද්දී එහි ශබ්ද විකාශන යන්ත්‍රයෙන් මෙම ගීතය වාදනය වී ඇත.
‘නිල් කටරොළු මලින් උපන් මුනින්ද‍්‍රයාණෙනි’ ගීතය එහිදී වාදනය වී ඇති අතර හි සිටි තරුණ තරුණ පිරිසක් අදාළ බෆල් යන්ත්‍රය ජංගම දුරකථන මාර්ගයෙන් මෙම ගීතය සම්බන්ධ කර ඇති බවද හෙළිවී තිබේ.
අෂ්ටඵල බොධියේ සිල් ඇත්තන්ට ‘නිල් කටරොළු මලින් උපන් මුනින්ද‍්‍රයාණෙනි’ වයයි
2023-09-01T15:11:00+05:30
Gossip Lanka Hot News