සුධර්මා නෙත්තිකුමාරගේ මෙහෙකාරිය මියයාමේ සිද්ධියට වැලිකඩ පොලිසියේ තවත් 3ක් CIDයෙන් අල්ලයි!
වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙහෙකාරියක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අත්අඩංගුවට පත් වූවන් අතර පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට දින කිහිපයකට ඉහත දී උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර ඇත
අත්අඩංගුවට පත් වූවන් අතර පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට දින කිහිපයකට ඉහත දී උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර ඇත
සුධර්මා නෙත්තිකුමාරගේ මෙහෙකාරිය මියයාමේ සිද්ධියට වැලිකඩ පොලිසියේ තවත් 3ක් CIDයෙන් අල්ලයි!
2023-09-01T21:02:00+05:30
Gossip Lanka Hot News