කාගීල්ස් ෆුඩ්සිටි කාර්යමණ්ඩලය කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙයි – වීඩියෝ දර්ශන එළියට (VIDEO)
කාගිල්ස් ෆුඩ්සිටි ශාඛාවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පාරිභෝගික කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතිනවා.
හංවැල්ල ප්‍රදේශයේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කිහිප දෙනෙකු කියා සිටියේ මෙම සිදුවීම කාගිල්ස් ෆුඩ්සිටි හංවැල්ල ශාඛාවේ සිදුවූවක් බවයි.
මේ වන විට සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වන සීසීටීවී දර්ශනවලට අනුව පාරිභෝගික කාන්තාව සමඟ ආරවුලට සම්බන්ධ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු ඇයට අමානුෂික ලෙස පහර දෙනවා.
හංවැල්ල ප්‍රදේශයේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කිහිප දෙනෙකු කියා සිටියේ මෙම සිදුවීම කාගිල්ස් ෆුඩ්සිටි හංවැල්ල ශාඛාවේ සිදුවූවක් බවයි.
මේ වන විට සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වන සීසීටීවී දර්ශනවලට අනුව පාරිභෝගික කාන්තාව සමඟ ආරවුලට සම්බන්ධ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු ඇයට අමානුෂික ලෙස පහර දෙනවා.
කාගීල්ස් ෆුඩ්සිටි කාර්යමණ්ඩලය කාන්තාවකට අමානුෂික ලෙස පහර දෙයි – වීඩියෝ දර්ශන එළියට (VIDEO)
2023-09-22T20:50:00+05:30
Gossip Lanka Hot News