කෝච්චියෙන් වැරී මියගිය දරුවාගේ අවසන් කටයුතු අද - අවසන් ගෞරව දක්වන්න කොළඹ අගරදගුරු පැමිණෙයි (VIDEO)
හොරපේ දුම්රිය අනතුරෙන් මියගිය මියගිය ගම්පහ මොරගොඩ පදිංචි දිනෙත් ඉඳුවර තරුණයාගේ අවසන් කටයුතු අද සවස 3 ට මොරගොඩ කතෝලික දේවස්ථානයේ දේ සිදු කිරීමට මේ වන විට සියලූ කටයුතු සූදානම් වන අතර ඔහු සහ ඔහුගේ සහෝදරියන් ඉගෙනුම ලැබූ ගමේ පාසලෙන් සිසු සිසුවියන් සහ ගමේ ප්‍රදේශවාසීන් මේ වන විට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා.
මේ මොහොතේ කොළඹ අගරදගුරු හිමිපාණන් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ.
මේ මොහොතේ කොළඹ අගරදගුරු හිමිපාණන් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ.
කෝච්චියෙන් වැරී මියගිය දරුවාගේ අවසන් කටයුතු අද - අවසන් ගෞරව දක්වන්න කොළඹ අගරදගුරු පැමිණෙයි (VIDEO)
2023-09-14T14:41:00+05:30
Gossip Lanka Hot News