gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අස්වැසුම මුලුමනින්ම නවත්වයි... සහනාධාර නෑ... උපයාගෙන කන්න උගන්වයි!

අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ වසර තුනක කාලයක් ඇතුළත නවත්වා දැමීමට කටයුතු කරන බව කාන්තා ලමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමති අනුප පැස්කුවල් මහතා සඳහන් කරයි.

දැනට එම සහනාධාර ලබන පුද්ගලයන් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත සැලසුමක් සකස් කර ඇති බවද හෙතෙම පැවසීය.

ඒ අනුව නව වැඩසටහන යටතේ එම පුද්ගලයන් විවිධ වෘත්තීන් සඳහා යොදවන බවත් ඔහු පවසයි.

මේ පිළිබඳව සමෘධි සංවර්ධන නිලධාරින් හා සමෘද්ධි කළමනාකරුවන්ගේ අදහස ලබාගැනීමද ක්‍රියාත්මක කරමින් ඇති බවද පැස්කුවෙල් මහතා වැඩිදුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka