gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උද්දික, විමල් අතහැර යයි... අලුත් පිම්මක් පනී!

තමන් මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.

ඊයේ දින පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ සමාජය තුළ වෙනසක් කිරීමට තමන් නායකත්වය ගන්නා බවයි.

එහි මුල් පියවර ලෙස තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කළ බවත් රට වෙනසක් කරා ගෙන යන ගමන තමන් තනිවම ආරම්භ කරන බවත් එම අරමුණ සහිත යහපත් පුරවැසියන්ට තමා සමග එක්වන ලෙස ආරාධනා කරන බවත් ඔහු  කියා  සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka