නිකලැල් පක්‍ෂයකින් ඇවිත් රට හදන්න සූදානම්… (video)
ඉදිරියේදී විකල්ප කණ්ඩායමක් ගෙනැවිත් රට හදන්න සූදානම් බව මිහින්තලා රජ මහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුනවැවේ ධම්මරතන හිමියෝ සදහන් කරති. තමන් වහන්සේට එවන් නිකලැල් පක්‍ෂවලින් මේ වන විට ඒ සදහා ආරාධනා කර ඇති බවත් උන් වහස්නේ පැවසූහ.
මිහින්තලා විහාරස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්නේ මෙම අදහස් පල කරන ලදී.
නිකලැල් පක්‍ෂයකින් ඇවිත් රට හදන්න සූදානම්… (video)
2023-09-25T07:03:00+05:30
Lanka Hot News






