gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘කාපන් අම්මගේ ####’ තැන්පතු මුදල් ගන්න ආ අයට සමෘද්ධි බැංකු මැනේජර් තිත්ත කුණුහරුපෙන් බනී… (video)

මාතර අකුරැස්සේ සමෘද්ධි බැංකුවකින් තම තැන්පතු මුදල් ලබාගැනීමට ආපු තැන්පතු කරුවන් පිරිසකට එම බැංකුවේ නිලධාරීන් විසින් අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබේ.

එහි කළමනාකරණියක් ඇයි කියලා තැනැත්තියක් විසින් අසභ්‍ය වචනවලින් බැන වදින වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි.

තවත් නිළධාරීන් කිහිප දෙනෙක්ම බැංකුවේ මුදල් නැති බව සඳහන් කරමින් පාරිභෝගික ගනුදෙනුකරුවන්ට එළවා දැමීමට කටයුතු කළහ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka