gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වනිඳු චමීර නැති ශ්‍රි ලංකා ලෝක කුසලාන සංචිතය නම් කරයි… නායකත්වය දසුන්ට…

වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර නැති ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දි ලද පිළිකුල් සහගත පරාජයත් සමග කණ්ඩායමේ නායකත්වයෙන් දසුන් ශානක ඉවත් කළ යුතු බවට ඇති වූ සංවාදය නිමා කරමින් ඔහුටම නායකත්වය පවරා ඇත.

එල්.පී.එල් තරගාවලිය අතර දී අබාධයකට ලක් වූ වනිඳු හසරංග සහ ආබාධයකට ලක්ව සිටි දුෂ්මන්ත චමීර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කර තිබේ.

වනිඳු සරංග වෙනුවට දුෂාන් හේමන්තව කණ්ඩායමට නම් කර ඇත.    නම්කර ඇති ක්‍රීඩකයින් 15 දෙනාට අමතරව කණ්ඩායම සමග අතිරේක ක්‍රීඩකයෙක් ලෙස චාමික කරුණාරත්න ඉන්දියාවට යනු ඇත.

අද   ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්වේ . ශ්‍රී ලංකා සංචිතය මෙසේය.



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka