gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිරිසේන හිරු සලකුණ කණපිට ගහයි.. චමුදිතලා ප‍්‍රශ්ණ අහන්න වෙලාව අයදිති (VIDEO)

හිරු රූපවාහිනිය සතිපතා පවත්වන සලකුණ වැඩසටහන මෙවර කැඳවා තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

කාලීන දේශපාලන සිදුවීම්වලට අදාල කාරණා මෙන්ම හිටපු ජනාධිපතිට එල්ල වන පාස්කු ප්‍රහාරය සම්බන්ධ වන චෝදනාව ද එහිදී ඔහුගෙන් ප්‍රශ්න කරන ලදී.

හිටපු ජනාධිපතිවරයා එම වැඩසටහෙන් ආකෘතිය කණපිට හරවමින් දිගින් දිගටම අදහස් පල කරන්න වූ අතර වැඩසටහන මෙහෙයවන චමුදිත සමරවික්‍රම ඇතුළු මාධ්‍යවේදීන් තිදෙනාට අවස්ථා කිහිපයකදීම ඔවුන්ගේ ප්‍රශ්න ඇසීම සඳහා හිටපු ජනාධිපතිවරයා ගෙන වෙලාව ඉල්ලීමටද විය.

එක් අවස්ථාවක සිරිසේන මහතා කියා සිටියේ පත්තරේ විස්තරේ කියන්නේ චමුදිත සමරවික්‍රම බොරු කියමින් මඩ ගසමින් නින්දා අපහාස කරමින් විශාල පාපයක් සිදු කරගන්නා බවත් පවුල් කඩාකප්පල් කරමින් කොම්පැණි කඩා වට්ටමින් ඔහු සිදුකරන මහා පාපය දිට්ඨධම්මවේදනීය, උපපජ්ජවේදනීය හෝ අපරාපරියවේදනීය කර්ම ලෙස කිසියම් අවස්ථාවක පඩිසන් දෙනු ඇති බවත්ය.

පත්තරේ විස්තරේ නමින් කියන බොරුවලට චමුදිත දිනක අපාගත වනු ඇති බවත් නියත වශයෙන් ම කටු ඉඹුලේ අරිනු ඇති බවත් ඔහු කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka