රාජ්‍ය ඇමති ඩී.වී. චානකගේ මාමා වෙඩි වරුසාවකින් මරුට…
ගාල්ල ඩික්සන් පාරේ ඊයේ පස්වරු 07.00ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් ව්‍යාපාරිකයෙකු මරණයට පත්ව ඇත. මිය ගොස් ඇත්තේ ගාල්ලේ රෙදිපිළි සැලක හිමිකරුවෙක් වන අතර ඔහු ව්‍යාපාරික කටයුතු අවසන් කර මෝටර් රථයෙන් නිවස බලා යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්වී ඇත.
මිය ගොස් ඇති පුද්ගලයා රාජ්‍ය ඇමති රාජ්‍ය ඇමති ඩී.වී. චානක මහතාගේ මාමා කෙනෙක් බවත් සදහන්ය.
රාජ්‍ය ඇමති ඩී.වී. චානකගේ මාමා වෙඩි වරුසාවකින් මරුට…
2023-09-24T10:56:00+05:30
Lanka Hot News





