මහා හුළඟක් එක්ක බම්බලපිටියට ටෝනඩෝවක් එයි! ලංකාවේ මාධ්‍ය වාර්තා කරපු නැති වීඩියෝ පට විදෙස් මාධ්‍ය වාර්තා කරයි! (VIDEO)
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහළ සුළඟ හේතුවෙන් ඊයේ (22) පස්වරු 5.00 ට කඩා වැටුණි.
මෙම සිදුවීමෙන් දෙදෙනෙකු සුලු තුවාල ලබා ඇත.
අධික සුළග හා වර්ෂාව හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහලයට දැඩි අලහභානී සිදුව ඇත.
මෙහිදී ටොනාඩෝ තත්ත්වයක් ඇතිවූ බවට වූ වීඩියෝ පට කිහිපයක් විදෙස් සමාජ මාධ්‍යවල පළවී තිබුණේ මෙසේය.
මෙම සිදුවීමෙන් දෙදෙනෙකු සුලු තුවාල ලබා ඇත.
අධික සුළග හා වර්ෂාව හේතුවෙන් බම්බලපිටිය දුම්රිය ස්ථානයේ වහලයට දැඩි අලහභානී සිදුව ඇත.
මෙහිදී ටොනාඩෝ තත්ත්වයක් ඇතිවූ බවට වූ වීඩියෝ පට කිහිපයක් විදෙස් සමාජ මාධ්‍යවල පළවී තිබුණේ මෙසේය.
මහා හුළඟක් එක්ක බම්බලපිටියට ටෝනඩෝවක් එයි! ලංකාවේ මාධ්‍ය වාර්තා කරපු නැති වීඩියෝ පට විදෙස් මාධ්‍ය වාර්තා කරයි! (VIDEO)
2023-09-23T17:03:00+05:30
Gossip Lanka Hot News