මන්ත්‍රී ගජේන්ද්‍රට එල්ල කළ ප්‍රහාරය පිටුපස තවත් භයානක කුමන්ත්‍රණයක්! රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! (VIDEO)
පාර්ලිමේන්තු මන්ත්‍රී කජේන්ද්‍රන් සෙල්වරාසා මහතා හට තිලීපන් සැමරුමේදී එල්ල වූ ප්‍රහාරය පිටුපස තවත් භයානක කුමන්ත්‍රණයක් පවතින බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය.
එය සැලසුම් සහගත වැඩක් බවද ඒ මහතා කියා සිටියේය.
එය සැලසුම් සහගත වැඩක් බවද ඒ මහතා කියා සිටියේය.
මන්ත්‍රී ගජේන්ද්‍රට එල්ල කළ ප්‍රහාරය පිටුපස තවත් භයානක කුමන්ත්‍රණයක්! රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! (VIDEO)
2023-09-23T06:52:00+05:30
Gossip Lanka Hot News