ඇමති හරීන් රෝහල් ගතවේ! විදෙස් ප‍්‍රතිකාරවලට නිර්දේශ!
ඉඩම් හා සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට විදෙස්ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර තිබේ. ඒ ඔහු දණහිසේ ආබාධ තත්ත්වයක් හේතුවෙන් දැනට දින කීපයක් තිස්සේ රෝහල්ගතව සිටි සිටීම හේතුවෙනි.
ඒ අනුව අමාත්‍යරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතවී තිබේ.
මීට පෙරද ඔහු අවස්ථා කිහිපයකදී දණහිසේ ආබාධ තත්වය හේතුවෙන් සැත්කමට භාජනය වූ අතර එම සැත්කම සුවවීමට පෙර අමාත්‍යංශය රාජකාරි කටයුතු සඳහාද සහභාගී විය.
එම තත්ත්වයන් මත ආබාධයන් යළි වැඩි වීම හේතුවෙන් රෝහල් ගත වීමෙන් පසු වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ විදේශගත වී ප්‍රතිකාර ගැනීම වඩා සුදුසු බවයි.
ඒ අනුව අමාත්‍යරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතවී තිබේ.
මීට පෙරද ඔහු අවස්ථා කිහිපයකදී දණහිසේ ආබාධ තත්වය හේතුවෙන් සැත්කමට භාජනය වූ අතර එම සැත්කම සුවවීමට පෙර අමාත්‍යංශය රාජකාරි කටයුතු සඳහාද සහභාගී විය.
එම තත්ත්වයන් මත ආබාධයන් යළි වැඩි වීම හේතුවෙන් රෝහල් ගත වීමෙන් පසු වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ විදේශගත වී ප්‍රතිකාර ගැනීම වඩා සුදුසු බවයි.
ඇමති හරීන් රෝහල් ගතවේ! විදෙස් ප‍්‍රතිකාරවලට නිර්දේශ!
2023-09-23T15:32:00+05:30
Gossip Lanka Hot News