වසන්ත මුදලිගේ දුටු තැන අල්ලනු! වරෙන්තු නිකුත් කෙරේ!
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්ඔය සිරිධම්ම හිමි සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කර තිබේ.
ඒ ඔවුන්ට එරෙහිව පැවති නඩුවකට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.
2021 වසරේදී කොළඹ පෞද්ගලික ගොඩනැගිල්ලට අයත් රථ ගාලකට බලහත්කාරයෙන් ඇතුළු වී මේ චෝදනා මත මෙම නඩුව ගොනු කර ඇත.
ඒ ඔවුන්ට එරෙහිව පැවති නඩුවකට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.
2021 වසරේදී කොළඹ පෞද්ගලික ගොඩනැගිල්ලට අයත් රථ ගාලකට බලහත්කාරයෙන් ඇතුළු වී මේ චෝදනා මත මෙම නඩුව ගොනු කර ඇත.
වසන්ත මුදලිගේ දුටු තැන අල්ලනු! වරෙන්තු නිකුත් කෙරේ!
2023-08-31T12:55:00+05:30
Gossip Lanka Hot News