කවුරුත් පුදුම කරමින් කන්ද උඩරට ඇසළ පෙරහර අවසානයේ ජනතාව අතරට ආ ජනපති රනිල් (VIDEO)
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (30) රාත්‍රියේ අති සාර්ථකව වීථි සංචාරය කෙරුණා.
අවසන් රන්දෝලී පෙරහැර අලි ඇතුන් ඇතුළු සංස්කෘතික නර්තනාංග රැසකින් පෙරහැර සමන්විත වුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව වෙත ගොස් ජනතාවගේ සුව දුක් විමසීමටද අමතක කළේ නැහැ.
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් සහ මෙරට සංචාරයක නිරත ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වැන් හොලන් (Chris Van Hollen) මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් (Julie Chung) මහත්මිය ද ජනාධිපතිවරයා සමඟ පෙරහර නැරඹීමට එක්ව සිටියා.
අවසන් රන්දෝලී පෙරහැර අලි ඇතුන් ඇතුළු සංස්කෘතික නර්තනාංග රැසකින් පෙරහැර සමන්විත වුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාව වෙත ගොස් ජනතාවගේ සුව දුක් විමසීමටද අමතක කළේ නැහැ.
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් සහ මෙරට සංචාරයක නිරත ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වැන් හොලන් (Chris Van Hollen) මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් (Julie Chung) මහත්මිය ද ජනාධිපතිවරයා සමඟ පෙරහර නැරඹීමට එක්ව සිටියා.
කවුරුත් පුදුම කරමින් කන්ද උඩරට ඇසළ පෙරහර අවසානයේ ජනතාව අතරට ආ ජනපති රනිල් (VIDEO)
2023-08-31T11:57:00+05:30
Gossip Lanka Hot News