වනිඳු ඉන්දියා බුකී කාරයන් අවභාවිතා කරනවා… ඒෂියා කප් ගහන්නෙත් නෑ - හේශා විතානගේ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග ඉන්දියාවේ බුකී කාරයන්ට අවශ්‍ය විදිහට අවභාවිතා කර ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේශා විතානගේ මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විවාදයේදී ඔහු මේ අදහස් පළ කළේය.
පාර්ලිමේන්තුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විවාදයේදී ඔහු මේ අදහස් පළ කළේය.
වනිඳු ඉන්දියා බුකී කාරයන් අවභාවිතා කරනවා… ඒෂියා කප් ගහන්නෙත් නෑ - හේශා විතානගේ
2023-08-25T11:28:00+05:30
Gossip Lanka Hot News