දූෂිත පාලනයට එරෙහිව ලබන 28 වැනිදා දහවල් 12ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ ප්‍රධානී ආනන්ද පාලිත මහතා සදහන් කර සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ සියලුම පක්ෂ සමග සාකච්ඡා කොට මේ සදහා වෘත්තීය සමිති නියෝජිතයන් එක්කරගැනීමට පියවර ගන්නා බවකි.
ඒ මහතා පෙන්වා දුන්නේ සියලුම පක්ෂ සමග සාකච්ඡා කොට මේ සදහා වෘත්තීය සමිති නියෝජිතයන් එක්කරගැනීමට පියවර ගන්නා බවකි.