‘සුප‍්‍රිම් සැට්’ අමු බොරුවක්.. එහෙම යැව්වා නම් සඳේ පස් පවා මේ වෙනකොට ගෙනැත් තියෙන්න ඕනෑ - සුසිල් ප්‍රේමජයන්ත
සුප‍්‍රීම් සැට් යනුවෙන් යානාවක් මෙරට කිසිවකු හඳට යැව්වා කියා තමන් දැනුවත් වීමක් නැතැයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.
තමන් 2012 වසරේදී එවකට විද්‍යා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවද ඒ මහතා පැවසීය.
නමුත් එම වසරේදී එවන් යානාවක් යැව්වෙ නම් මේ වන විට සදේ පස් පවා රැගෙන ආ යුතු කාලයක් ඉක්ම ගොස් ඇතැයිද ඔහු සදහන් කලේය.
එනිසා මෙරටින් කිසිවකු සුප‍්‍රීම් සැට් යානාවක් යැවීම ප්‍රබන්ධ කථාවක් බව ද ඔහු කියා සිටියේය.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ අදහස් පල කරන ලදී.
තමන් 2012 වසරේදී එවකට විද්‍යා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවද ඒ මහතා පැවසීය.
නමුත් එම වසරේදී එවන් යානාවක් යැව්වෙ නම් මේ වන විට සදේ පස් පවා රැගෙන ආ යුතු කාලයක් ඉක්ම ගොස් ඇතැයිද ඔහු සදහන් කලේය.
එනිසා මෙරටින් කිසිවකු සුප‍්‍රීම් සැට් යානාවක් යැවීම ප්‍රබන්ධ කථාවක් බව ද ඔහු කියා සිටියේය.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ අදහස් පල කරන ලදී.
‘සුප‍්‍රිම් සැට්’ අමු බොරුවක්.. එහෙම යැව්වා නම් සඳේ පස් පවා මේ වෙනකොට ගෙනැත් තියෙන්න ඕනෑ - සුසිල් ප්‍රේමජයන්ත
2023-08-25T11:29:00+05:30
Gossip Lanka Hot News