ජාතික නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රට පාලනය කිරීම නිසා ශ්‍රී ලංකාව ආසියාවේ බලසම්පන්නම රටක් වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
එය ආසියාවේ ආර්ථිකය ද විශාල හයියක් වනු ඇති බව ද ඔහු කියා සිටියේ තිස්සමහාරාමය ජාතික පක්ෂ ආසන බලමණ්ඩලය අමතමිනි.
ජනාධිපතිතුමන් කරන වැඩවලට බාධා නොකරන ලෙසත් ඒවා කඩාකප්පල් කිරීමට කිසිවකුට ඉඩ නොතබන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
අපේ රට ලෝකයත් සමඟ ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයාට වැඩ පිළිගත් ඇති බවත් කී ඔහු ඒ වෙනුවෙන් කැප වී ක්‍රියාකරන බවත් සියලු දෙනාගේ වගකීම වන්නේ ජනාධිපතිවරයාට ඒ සඳහා උදව් දීම බවත් පැවසීය.
ශ්‍රී ලංකාව අද ලෝකයෙන් ණය ගත්ත ද ඉදිරියේ දී ශ්‍රී ලංකාව ලෝකයට ණය දෙන රටක් බවට පත් වනු ඇති බවද පැවසූ ඔහු මෙරට ජනතාව ලෝකයේ වෙන රටවල රැකියාවට යන වෙනුවට වෙනත් රට වල ජනතාව මෙරට රැකියා සඳහා එනු ඇති බව ද ඔහු පැවසීය.