“මම කාන්තාවක් එක්ක හැප්පෙන්න කැමති නැහැ” – ඩයනාගේ නයිට් ලයිෆ් කතාවට හරීන්ගෙන් පිළිතුරු (VIDEO)
තමාට රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සමග කිසිම අර්බුදයක් නොමැති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඊයේ (14) පැවති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.
ප්‍රශ්නය – ඔබතුමාගේ රාජ්‍ය අමාත්‍යවරිය ඩයනා ගමගේ මහත්මිය මේ ස්ථානයේදීම කිව්වා එතුමියගේ වැඩවලට ඔබතුමාගෙන් කිසි සහයෝගයක් නැහැ.ඔබතුමා ඉන්නවාද නැද්ද කියලාවත් හොයාගන්න විදිහක් නැහැ කියලා ?
“මට එතුමියත් එක්ක කිසිම අර්බුදයක් නැහැ. කාන්තාවක් සමග හැප්පෙන්න කැමති නැති නිසා.මම මගේ සැනසීම තියාගෙන බයිපාස් එකක් කළ මිනිහෙක් නිසා තවත් නිකන් ස්ට්‍රෙස් එකක් දාගන්න ඕනේ නැති නිසා මට ඇහුනේ නැහැ – දැක්කේ නැහැ වගේ ඉන්නවා. මගෙන් එතුමියට කිසිම බාධාවක් නැහැ.”
ඊයේ (14) පැවති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.
ප්‍රශ්නය – ඔබතුමාගේ රාජ්‍ය අමාත්‍යවරිය ඩයනා ගමගේ මහත්මිය මේ ස්ථානයේදීම කිව්වා එතුමියගේ වැඩවලට ඔබතුමාගෙන් කිසි සහයෝගයක් නැහැ.ඔබතුමා ඉන්නවාද නැද්ද කියලාවත් හොයාගන්න විදිහක් නැහැ කියලා ?
“මට එතුමියත් එක්ක කිසිම අර්බුදයක් නැහැ. කාන්තාවක් සමග හැප්පෙන්න කැමති නැති නිසා.මම මගේ සැනසීම තියාගෙන බයිපාස් එකක් කළ මිනිහෙක් නිසා තවත් නිකන් ස්ට්‍රෙස් එකක් දාගන්න ඕනේ නැති නිසා මට ඇහුනේ නැහැ – දැක්කේ නැහැ වගේ ඉන්නවා. මගෙන් එතුමියට කිසිම බාධාවක් නැහැ.”
“මම කාන්තාවක් එක්ක හැප්පෙන්න කැමති නැහැ” – ඩයනාගේ නයිට් ලයිෆ් කතාවට හරීන්ගෙන් පිළිතුරු (VIDEO)
2023-08-15T13:16:00+05:30
Gossip Lanka Hot News