13 අරන් රනිල් අදින්නේ පරණ තුරුම්පුවක්! අතේ පත්තුවෙන ගේමක්! සංකල්ප ජිල්මාට් එකක්! - මහාචාර්ය චරිත හේරත් (VIDEO)
13 ක්‍රියාක්මක කරන බව පවසමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පරණ තුරුම්පුවක් ඇද ඇති බවත්, ඒ හරහා ජනාධිපතිවරයා එක් පැත්තකින් දෙමළ ජනතාව රවටන ගමන් අනෙක් පැත්තෙන් පොහොට්ටුවද රැවටීමට කටයුතු කරමින් සිටින බවත් මහාචාර්ය චරිත හේරත් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙය ජනාධිපතිවරයාගේ සංකල්ප ජිල්මාට් එකක් බවකි.
13 අරන් රනිල් අදින්නේ පරණ තුරුම්පුවක්! අතේ පත්තුවෙන ගේමක්! සංකල්ප ජිල්මාට් එකක්! - මහාචාර්ය චරිත හේරත් (VIDEO)
2023-08-15T10:12:00+05:30
Gossip Lanka Hot News