යුක්රේන – රුසියා යුද ගැටුම් උග්‍ර අතට! මොස්කව් නුවරට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්!
මොස්කව් අගනුවරට අද (18) නැවත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙය මොස්කව් නුවරට එල්ල වූ එවැනි ආකාරයේ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක අළුත්ම ප්‍රහාරයයි.
ප්‍රහාරයත් සමග මොස්කව් නුවර පිහිටි ගුවන් තොටුපල ද Vnukovo Airport කෙටි කාලසීමාවක් සදහා වසාදමා ඇති බව වාර්තා වේ.
මීට පෙර, මැයි 30, ජූලි 30 සහ 31 යන දින වල දී මොස්කව් නුවරට ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය.
මෙය මොස්කව් නුවරට එල්ල වූ එවැනි ආකාරයේ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක අළුත්ම ප්‍රහාරයයි.
ප්‍රහාරයත් සමග මොස්කව් නුවර පිහිටි ගුවන් තොටුපල ද Vnukovo Airport කෙටි කාලසීමාවක් සදහා වසාදමා ඇති බව වාර්තා වේ.
මීට පෙර, මැයි 30, ජූලි 30 සහ 31 යන දින වල දී මොස්කව් නුවරට ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය.
යුක්රේන – රුසියා යුද ගැටුම් උග්‍ර අතට! මොස්කව් නුවරට දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්!
2023-08-19T08:48:00+05:30
Gossip Lanka Hot News