gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තාඹුගල කෝටිපතියෙක් උනේ නිදන් හාරලා...තාඹුගලව රකින්නේ බැසිල්, SM චන්ද්‍රසේන, දයා ගමගේ ...මෙන්න සාක්ෂි (VIDEO)

විරංජිත් තාබුගල නැමැත්තා කෝටිපතියෙකු වූයේ නිදන් හාරා බව පරිසරවේදී සජීව චාමිකර හා දුලාන් සේනාධීර කියා සිටිති.

ඔහු අවස්ථා දෙකකදී නිධන් හාරා පොලිසියට අසු වූ වත් එම අවස්ථා දෙකේදීම හොර වැඩ කර පැනගත් බවත් ඔවුන් චෝදනා කරති.

අනුරාධපුර ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියෙකු තාබුගල රැකීම සඳහා කටයුතු කරමින් සිටින බවද පවසන ඔහු එම ප්‍රදේශයේ ජනතාව දන්නා දේවල් එළියට දැමීමටත් තාබුගල ඉඩ නොදෙන බවද කියා සිටියි.

අනුරාධපුර ප්‍රදේශයේ ආරම්භ කරන ලද කෝමාරිකා වගාවේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලදී බැසිල් රාජපක්ෂ සහ එස් එම් චන්ද්‍රසේන යන හිටපු අමාත්‍යවරුන් විසින් මුදල් අරගෙන බවටද ඔවුන් චෝදනා කරති.

එම ව්‍යාපෘතිය සදහා කෝටි ගණනින් වැටුප් දෙන බවට පොරොන්දුවී රැකියාවට ගත් අයට අද වන තෙක් වැටුප් ලබාදී නැති බව ද ඔවුන් පෙන්වා දෙති.

තාබුගල තමන් කලින් කියූ බොරු ටික දැන් පැටලී ඇති බවත් අද කියූ බොරුව වෙනුවට හෙට වෙන බොරුවක් කියන බවද කියා සිටිති.

ඔවුන් මෙම අදහස් පළ කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka