ත්‍රිකුණාමලය බිහිසුණු ගුවන් අනතුරේ දර්ශන මුල්වරට එළියට (VIDEO)
අද (07) ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ගුවන් හමුදා චීන වරාය කඳවුරු ප්‍රදේශයේ දී අනතුරට ලක් වුණා.
ඒ ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් ය.
ඒ ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් ය.
ත්‍රිකුණාමලය බිහිසුණු ගුවන් අනතුරේ දර්ශන මුල්වරට එළියට (VIDEO)
2023-08-07T20:25:00+05:30
Gossip Lanka Hot News