gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අරගලයක සෙවණැලි ගැන බුද්ධි අංශ වාර්තාවක් එයි

නියගය හේතුවෙන්  ගොවි ජනතාව අතර ඇතිවී තිබෙන නොසන්සුන් තත්වය උපයෝගීකරගෙන එම  ජනතාව  රජයට එරෙහිව පාරට බස්සවා නැවතත් විරෝධතා රැල්ලක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් සංවිධානාත්මකව ක්‍රියාත්මක  වෙමින් පවතින  බවට රජයේ  බුද්ධි අංශ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට  රහස්‍ය වාර්තාවක්  බාර දෙමින් දැනුම් දී ඇතැයි ඉහළ පෙළේ පොලිස් ආරංචි මාර්ගවලින්  දැනගන්නට ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka