නාමල්ගේ වෙඩින් එකේ ලක්ෂ 26ක් කියපු විදුලි බිල ගැන නාමල් වේදිකාවේ තියාගෙනම තිස්සකුට්ටි කතා කරයි! මාධ්‍යටත් අවවාදයක් දෙයි! (VIDEO)
නාමල් රාජපක්ෂ මහතාගේ මංගල උත්සවය පැවැත්වීමේදී වීරකැටිය නිවසේ ලක්ෂ 26ක විදුලි බිලක් ඉදිරිපත්ව කිබීම සම්බන්ධයෙන් පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අද දින ගාල්ලේදී අදහස් දැක්වීය.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ යමකු යම් ප්‍රකාශයක් සිදුකළ පමණින් මාධ්‍යයද එය ප්‍රචාරය කිරීමේදී වගකීමෙන් යුතුව සිදු කළ යුතු බවකි.
එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ යමකු යම් ප්‍රකාශයක් සිදුකළ පමණින් මාධ්‍යයද එය ප්‍රචාරය කිරීමේදී වගකීමෙන් යුතුව සිදු කළ යුතු බවකි.
නාමල්ගේ වෙඩින් එකේ ලක්ෂ 26ක් කියපු විදුලි බිල ගැන නාමල් වේදිකාවේ තියාගෙනම තිස්සකුට්ටි කතා කරයි! මාධ්‍යටත් අවවාදයක් දෙයි! (VIDEO)
2023-08-05T18:29:00+05:30
Gossip Lanka Hot News