gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති හා ක‍්‍රිකට් ආයතනය අතර ගැටුම් උග‍්‍රයි.. ආසියානු කුසලානයේ ශ‍්‍රී ලංකාවේ තරග ඉවතට..?

ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර ඇති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් බංග්ලාදේශයට යොමු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

අවසන් මහා තරගය ද ඇතුළු තරග නවයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබිණි.

මෙම තරඟාවලිය අගෝස්තු මස 31 වැනිදා සිට පැවැත්වීමට නියමිතව ඇතත් ක්‍රීඩා අමාත්‍යවරයා හා ක්‍රිකට් ආයතනය අතර පවතින මතභේදාත්මක මත මෙරට පැවැත්වීමට සැලසුම් කර ඇති තරග බංග්ලාදේශයට ගෙන යාමට අවධානය යොමු කර ඇත.

මෙම තත්වය මත ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන ගණනක අලාභයක් සිදුවීමේ අවදානමක් මතුව ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka