gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සිරදඬුවම්!

දූෂණ චෝදනා සම්බන්ධයෙන් බලයෙන් පහකළ පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර තුනක සිරදඬුවමක් නියම කර ඇත. ඉම්රාන් ඛාන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉස්ලාමාබාද්හි අධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර හිටපු අගමැතිවරයා ලාහෝර්හි පිහිටි ඔහුගේ නිවසේ සිට අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් එල්ලවී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බවද හිටපු අගමැති ඉම්රාන් ඛාන් සදහන් කර ඇත.

ඉම්රාන් ඛාන් පසුගිය 2018 වසරේදී අගමැතිවරයා ලෙස තේරී පත් වූ නමුත් පසුගිය වසරේ විශ්වාසභංග ඡන්දයකින් ඔහුව නෙරපා හැරියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka