දූෂණ චෝදනා සම්බන්ධයෙන් බලයෙන් පහකළ පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර තුනක සිරදඬුවමක් නියම කර ඇත. ඉම්රාන් ඛාන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉස්ලාමාබාද්හි අධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර හිටපු අගමැතිවරයා ලාහෝර්හි පිහිටි ඔහුගේ නිවසේ සිට අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත් එල්ලවී ඇති චෝදනා ප්රතික්ෂේප කරන බවත් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන බවද හිටපු අගමැති ඉම්රාන් ඛාන් සදහන් කර ඇත.
ඉම්රාන් ඛාන් පසුගිය 2018 වසරේදී අගමැතිවරයා ලෙස තේරී පත් වූ නමුත් පසුගිය වසරේ විශ්වාසභංග ඡන්දයකින් ඔහුව නෙරපා හැරියේය.