සුධර්මා නෙත්තිකුමාරගේ ගෙදර වැඩ කරපු රාජ්කුමාරිව මරලා! අධිකරණය තීන්දු කරයි!
සුධර්මා නෙත්තිකුමාරගේ පැමිණිල්ලකට අනුව, වැලිකඩ පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීමෙන් පසුව, පොලිස් අත්අඩංගුවේ සිටිය දී මියගිය රාජ්කුමාරි නම් තැනැත්තියගේ මරණය, මිනීමැරුමක් ලෙස, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ප්‍රකාශ කොට තිබේ.
ඒ අනුව, අදාල අපරාධයට සම්බන්ධ සියළු පාර්ශ්වයන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝගකොට තිබේ.

රාජ්කුමාරිගේ මරණය සිද්ධ වී තිබුනේ මේ වසරේ මැයි මාසයේ 11 වන දා හෝ ඊට ආසන්න දිනයක දී ය.
පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිද්ධ වූ මෙම මරණය යට ගැසීම සදහා වැලිකඩ පොලිසිය උත්සාහ දැරූ නමුත්, ඇගේ මරණයට සාධාරණය ඉෂ්ඨ කිරීමට ඉදිරිපත් වූ නීතීඥ කණ්ඩායමක් විසින් නීති කටයුතු ඉදිරිහයට ගෙන යාම නිසා, මේ කරුණු අනාවරණය වී ඝාතකයන්ට දඩුවම් ලැබෙන තත්ත්වයක් උදා වී තිබේ.
පොලිස් අත්අඩංගුවේ සිටිය දී සිද්ධ වූ මෙම මරණය යට ගැසීම සදහා වැලිකඩ පොලිසිය උත්සාහ දැරූ නමුත්, ඇගේ මරණයට සාධාරණය ඉෂ්ඨ කිරීමට ඉදිරිපත් වූ නීතීඥ කණ්ඩායමක් විසින් නීති කටයුතු ඉදිරිහයට ගෙන යාම නිසා, මේ කරුණු අනාවරණය වී ඝාතකයන්ට දඩුවම් ලැබෙන තත්ත්වයක් උදා වී තිබේ.
සුධර්මා නෙත්තිකුමාරගේ ගෙදර වැඩ කරපු රාජ්කුමාරිව මරලා! අධිකරණය තීන්දු කරයි!
2023-08-26T13:50:00+05:30
Gossip Lanka Hot News