gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

"තෝ පෙරහරේ අලියා පිට යන හැටි මම බලාගන්නම්... මමයි තොට අලි පිට යන්න පුරුදු කළේ... බලාගමු පෙරහරේ යන හැටි..." ‌- නුවර පෙරහරේ සාමාජිකයකුට තර්ජනාත්මක දුරකතන ඇමතුමක්!

ඇසල පෙරහැර කටයුතුවලට බාධා වන අයුරින් මහනුවර කතරගම දේවාලයේ පෙරහැර කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට අසභ්‍ය වචනයෙන් බැනවැදී තර්ජනය කල පුද්ගලයෙකු සම්බන්ධයෙන් මහනුවර මුලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka