කෝට්ටේ බාලිකා පාසලක විදුහල්පතිනිය ඇතුළු කාන්තාවන්ට වැලිකඩ පොලිස් ස්ථානය තුළදී තම නිරුවත පෙන්වූ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී ඩෙන්සිල් නැමැත්තා මැදිහත්වී ඇතුල්කෝට්ටේ ග්‍රම නිලධාරීතුමිය ඔහුගේ විධානයන් පිළිනොගන්නා නිසා මාරු කර ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
එලෙසම ඔහුට විරුද්ධව පොලිසියට පැමිණිලි කළ විදුහල්පතිතුමියත් පාසලෙන් මාරු කිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට විදුහල්පතිතුමිය අකමැති වූ නිසා බව දෙමාපියන් පවසයි.
මෙම පොහොට්ටුවේ මන්ත්‍රීවරයා දේශපාලන හයිය පෙන්වමින් බොරු චෝදනා ගොනුකර ඒවා විභාග නොකරම ඔහුට පක්ෂපාතී නොවන මෙම නිලධාරීන් මාරු කිරීමට කටයුතු කර ඇති මෙම මන්ත්‍රීවරයා,නගරසභාව විසුරුවා ඇතත් ඇතුල්කෝට්ටේ නගරසභා කාර්යාලය හා එහි දේපළ මොහු විසින් නගරසභා නිළධාරීන්ගෙ දැනුවත්කම මතම තවමත් පරිහරණය කරන බවට ප්‍රදේශවාසීන් පවසයි.
ඇතුල්කෝට්ටෙ සහ පිටකෝට්ටෙ බහුලව පවතින අනවසර SPA සහ එම මුවාවෙන් පවත්වාගෙන යන අසම්මත කටයුතු වලින්, හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු සහ කෝට්ටේ නගර සභා නිළධාරියෙකු අල්ලස් ලබාගන්නා බවටත් චෝදනා ඇත.