චන්ද්‍රිකාටත් එන්න කියපු ශ්‍රීලනිප පක්ෂ සම්මේලනය දයාසිරිගෙන් කඩා කොළඹට රැගෙන එයි…ලොකු තනතුරක් වයඹින් උතුරු මැදට!
ශ්‍රීලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ආසනය වන පඬුවස්නුවර ලබන සැප්තැම්බර් 2 දා පැවැත්වීමට නියමිතව තිබු 72 වන පක්ෂ සම්මේලනය වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ පැවැත්වීමට තීරණය වී තිබෙනවා.
පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රීලනිප ජේෂ්ඨ මන්ත්‍රී හමුවකදී මෙම තීරණය ගෙන ඇතැයි වාර්තාවේ.
පක්ෂයේ අනුශාසක සහ හිටපු නායිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියටද මේ සඳහා ආරාධනා කිරීමට මෙම හමුවේදී තීරණය වී තිබෙනවා.
බොහෝ දුරට මෙම සම්මේලනයේදී පක්ෂයේ ඉහලම තනතුරක වෙනසක් වීමට ඉඩ ඇති බවද වාර්තාවේ.
දැනට වයඹ පළාතට හිමිව ඇති පක්ෂයේ එම තනතුර උතුරු මැද පළාතට ලබා දීමට නියමිත බවද දැන ගන්නට ඇත.
දේශපාලන වාර්තාකරු
පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රීලනිප ජේෂ්ඨ මන්ත්‍රී හමුවකදී මෙම තීරණය ගෙන ඇතැයි වාර්තාවේ.
පක්ෂයේ අනුශාසක සහ හිටපු නායිකා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියටද මේ සඳහා ආරාධනා කිරීමට මෙම හමුවේදී තීරණය වී තිබෙනවා.
බොහෝ දුරට මෙම සම්මේලනයේදී පක්ෂයේ ඉහලම තනතුරක වෙනසක් වීමට ඉඩ ඇති බවද වාර්තාවේ.
දැනට වයඹ පළාතට හිමිව ඇති පක්ෂයේ එම තනතුර උතුරු මැද පළාතට ලබා දීමට නියමිත බවද දැන ගන්නට ඇත.
දේශපාලන වාර්තාකරු
චන්ද්‍රිකාටත් එන්න කියපු ශ්‍රීලනිප පක්ෂ සම්මේලනය දයාසිරිගෙන් කඩා කොළඹට රැගෙන එයි…ලොකු තනතුරක් වයඹින් උතුරු මැදට!
2023-08-19T11:34:00+05:30
Gossip Lanka Hot News